අඩනිරුවත් මංගල ඇදුම නිසා තරුණියකට සිදු වූ දේ | Sexiest bride faces JAIL after bridal photoshoot
Ksenia Kalugina නම් 23 හැ විරිදි රුසියානු ජාතික මෙම තරුණිය සගරාවක් සදහා දේවස්තානයක් තුල අසංවර ලෙස පෙනී සිටිම හේතුවෙන් පොලිස් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර කර ඇත. මෙම තරුණිය මිට මාස කිපයකට පෙර විවාහ ගිවිසගෙන ඇත. මෙම සිද්ධියට ඇයට අවම වශයෙන් වසරක් පමණ
සිර දඩුවමක් ලෑබෙනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
අඩනිරුවත් මංගල ඇදුම නිසා තරුණියකට සිදු වූ දේ | Sexiest bride faces JAIL after bridal photoshoot
Reviewed by Unknown
on
August 09, 2017
Rating:

No comments